සිතැඟි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. චිත්තානුකූල ; චිත්ත අභිලාෂ පරිදි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සිතෙහි අදහස; හැඟීම; අභිප්‍රාය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. intention
2. st. will