සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4674
සිතා මතා බලනවා
vti. calculate
සිතා මතා බැලීම
n. study
සිතාගත නොහැකි
සිතාගත හැකි
1. a. conceivable
2. a. imaginable
3. a. unsaid
සිතාගත්
සිතාගන්නවා
සිතාමතා
Acc. wilful
සිතාමතා බලනවා
vti. mull
සිතාම්බර
a. naked
සිතාරය
1. n. cithara
2. n. cither
3. n. cithern
4. n. guitar
5. n. sitar
සිතාසි
Law. summons
සිතාසි / කැඳවීම් නියෝග
සිතාසි කරනවා
සිතාසි කිරීම
සිතාසි නිකුත් කරනවා
vt. summons
සිතාසි බාර නොදී
සිතාසි බාරදෙන තැනැත්තා
සිතාසිය
සිතැඟි
සිතින්
සිතින් කරන
a. mental
සිතින් නිශ්චය කරගන්නවා
vt. determine
සිතින් පිළිගන්නවා
vt. imbibe
සිතින් මවාගන්නවා
vt. hallucinate