සිතාම්බර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. භෞතික වශයෙන් දක්නට නැති සළුව ; ඇසට නොපෙනෙන හා අතින් ස්පර්ශ කිරීමට නොහැකි වස්ත්‍රය.
2. නොපවතිතත් පවතිතැයි සිතා ගන්නා දෙය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. naked