සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4673

සිත්කලු

1. attractive
2. a. gracious
3. a. pleasant

සිත්කලු බව

n. graciousness

සිත්කලුබව

splendidness

සිත්කළු ගැහැනියක් විවාහයට සුදුසු වියේ සිටින

a. nubile

සිත්ගන්නට තැත් කරනවා

vt. court

සිත්ගන්නා

1. a. boon
2. charming
3. a. colourful
4. a. fetching
5. a. interesting
6. a. piquant
7. a. taking
8. a. winning
9. a. winsome

සිත්තම

1. Log. drawing
2. n. painting

සිත්තම් ඇණය

Aes. drawing pin

සිත්තම් කඩදාසිය

Aes. drawing paper

සිත්තම් පුවරුව

Aes. drawing board

සිත්තම් මේසය

Aes. drawing table

සිත්තරා

1. n. limner
2. n. painter

සිත්තරාගේ සායම් ලෑල්ල

n. palette

සිත්තැවිල්ල

Log. compunction

සිත්තැවුල

1. n. care
2. n. compunction
3. n. repentance

සිත්පිත් නැති තැනැත්තා

n. bloodsucker

සිත්හසර

idea

සිතා ගත හැකි

adj. assumable

සිතා ගත්

adj. assumed

සිතා ගන්නවා

1. vt. conceptualize
2. vt. figure
3. vti. presume
4. vt. underestimate

සිතා ගැනීම

n. assumption

සිතා බලනවා

vt. think about

සිතා බැලීම

1. n. thinking
2. n. thought

සිතා මතා

1. adv. carefully
2. adv. considered
3. adv. wilfully