සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4672

සිත් ගන්නවා

1. v. court
2. vt. endear
3. vt. invite

සිත් ගන්නා

1. adj. catchy
2. n. impressive
3. a. prepossessing
4. a. suave
5. a. telling

සිත් ගන්නා සුලු

high-concept

සිත් ගැනීමට දුෂ්කර

1. a. particular
2. a. peevish

සිත් චංචල කරනවා

vt. dismay

සිත් තුළට කාවද්දනවා

vt. inspire

සිත් දිනා ගන්නා

a. conciliatory

සිත් දිනාගන්නවා

vt. conciliate

සිත් දුහුල

Aes. diaper

සිත් නොගත්

a. unimpressed

සිත් නොගන්න

1. a. unimpressive
2. a. uninviting

සිත් නොගන්නා

1. a. dull
2. n. flat
3. a. lame

සිත් පවතුව

Law. state of mind

සිත් ප්‍රමෝද කරනවා

vt. charm

සිත් පිත් නැති

a. merciless

සිත් බැඳ තබනවා

vt. spellbind

සිත් බැඳගන්නා

a. captivating

සිත් රිදවන

a. pungent

සිත් රිදවීම

n. offense

සිත් වසඟ කරගන්නා

a. witching

සිත් වේදනා කරතත් සත්‍ය වූ කාරණය

n. home truth

සිත් වේදනා කරනවා

1. vti. grieve
2. vt. scandalize

සිත් සේ

adv. happily

සිත් සේ සුරාබීම

n. binge