සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4671

සිතමි

Log. cogito

සිතමු

vti. say

සිත්

st. mind

සිත් අලවන

a. absorbing

සිත් අලවනවා

1. v. attract
2. attracting

සිත් අළලන

a. groovy

සිත් අළලනවා

vt. enamor

සිත් ඇද ගන්නවා

1. v. captivate
2. v. charm

සිත් ඇද ගැනීම

n. fascination

සිත් ඇද නොගන්නා

1. charmless
2. a. unprepossessing

සිත් ඇදගන්න

a. appealing

සිත් ඇදගන්නවා

1. vt. bewitch
2. v. captivate
3. vti. engage
4. vt. grip
5. vt. interest

සිත් ඇදගන්නා

1. n. appealing
2. a. engaging
3. a. enticing
4. a. striking

සිත් ඇදගැනීම

n. oomph

සිත් ඇදීම

n. captivation

සිත් ඇදු ගන්නා

fascinating

සිත් ඇදුණු

adj. afflated

සිත් ඇලවීම

n. charm

සිත් ඇලවූ

adj. charmed

සිත් උනන්දු කරවන

a. exhilaratory

සිත් කා නොවදින

a. unimpressive

සිත් කාවදින

Aes. poignant

සිත් කුල්මත් කරන

a. ravishing

සිත් ගත්

a. attractive