සිත් ගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. සිත ආකර්ෂණයට පත් කරනවා ; සිත අලවනවා.
2. සිත දිනා ගන්නවා ; යමක් ලබා ගැනීමට හෝ කර ගැනීමට කෙනෙකුන්ගේ සිත සතුටු කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. court
2. vt. endear
3. vt. invite