දුර්ගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යෑමට අමාරු තැන; දුක සේ ගමන් කළ යුතු තැන.
2. නා. (පැරණි) රාජ්‍යයකට අයත් විය යුතු අංශවලින් එකක් වන බලකොටුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යෑමට අපහසු තැන (සං. දුර්ග)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. castle
2. n. citadel
3. n. fastness
4. n. fort
5. fortress
6. n. pass