දුර්ගම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ගමන් කිරීමට අපහසු; යෑමට දුෂ්කර.
2. වි. අවබෝධයට දුෂ්කර; තේරුම් ගැනීමට අපහසු.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. impassable
2. a. inaccessible
3. a. inapproachable
4. a. incomprehensible
5. a. pathless
1. වි. ගමන් කිරීමට අපහසු; යෑමට දුෂ්කර.
2. වි. අවබෝධයට දුෂ්කර; තේරුම් ගැනීමට අපහසු.
1. a. impassable
2. a. inaccessible
3. a. inapproachable
4. a. incomprehensible
5. a. pathless