සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2022

දුරසේයාව

Phy. television

දුර්

1. prefix. bad
2. prefix. difficult
3. prefix. wrong

දුර්ග

a. inaccessible

දුර්ග මාර්ග ඔස්සේ රට හරහා කෙරෙන මෝටර් රථ තරඟය

n. autocross

දුර්ග මාර්ගය

n. gorge

දුර්ග මාලිගයෙහි මුරකරු

n. castellan

දුර්ගන්ධ

1. n. effluvia
2. a. frowzy
3. a. malodorous
4. a. noisome

දුර්ගන්ධ නාශකය

1. Che. deodorant
2. Che. deodoriser

දුර්ගන්ධ ශ්වාසය

n. halitosis

දුර්ගන්ධය

1. effluvia
2. n. effluvium

දුර්ගන්ධවත් වායු විශේෂයක්

n. chlorine

දුර්ගම

1. a. impassable
2. a. inaccessible
3. a. inapproachable
4. a. incomprehensible
5. a. pathless

දුර්ගය

1. n. castle
2. n. citadel
3. n. fastness
4. n. fort
5. fortress
6. n. pass

දුර්ග්‍රහණය

mislearning

දුර්ජනයා

1. n. miscreant
2. n. rascal
3. n. scoundrel
4. n. villain

දුර්දම

1. a. rebellious
2. a. recalcitrant

දුර්දසාව

Aes. predicament

දුර්දාන්ත

1. a. refractory
2. a. unamenable

දුර්දුශාව

predicament

දුර්දෛවය

Eco. act of god

දුර්දෛව්‍ය

Acc. act of god

දුර්නිමිත්ත සූචක

ominous

දුර්නිරීක්ෂණය

Log. malobservation

දුර්පය

arrogance