දුර්දම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. හික්මවීමට දුෂ්කර වූ; දමනය කිරීමට අපහසු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. rebellious
2. a. recalcitrant