සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2021

දුරප්‍රකාශමානය

Phy. telephotometer

දුරමානනය

Ele. telemetering

දුරමානය

1. Geo. perambulator
2. Civ. telemeter

දුරමුද්‍රකය

Phy. teleprinter

දුරරේඛණය

Ele. telegraphy

දුරරේඛය

Phy. telegraph

දුරලනවා

1. v. discard
2. v. throw away

දුරලේකය

Ele. teletypewriter

දුරවබෝධ

1. a. abstract
2. adj. bombastic
3. a. complicated
4. a. crabbed
5. a. difficult
6. a. elusive
7. a. hard
8. a. impalpable
9. a. profound

දුරවබෝධය

1. misunderstanding
2. opacity

දුරවර්ණ කරනවා

vt. sully

දුරවිනැවුම

Ele. telecommunication

දුරවේදනය

Soc. telepathy

දුරසංදේශය

Ele. telegram

දුරස් කිරීම

alienation

දුරස්තර

1. a. distant
2. Bot. remote
3. a. removed

දුරස්ථ

Soc. remote

දුරස්ථ අන්තකය

Oth. remote terminal

දුරස්ථ අන්තරය

Sur. open interval

දුරස්ථ පාලකය

Oth. remote control

දුරස්ථ පාලනය

Soc. remote control

දුරස්ථ රූප ගැනීම සඳහා කැමරාව හසුරුවනවා

zoom

දුරස්ථ වීම

alienate

දුරස්වීම

alienation