දුරවබෝධය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පහසුවෙන් නොතේරෙන බව; අමාරුවෙන් වටහා ගත යුතු බව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පහසුවෙන් නොතේරෙන බව (සං. දුරවබොධ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. misunderstanding
2. opacity
නා. පහසුවෙන් නොතේරෙන බව; අමාරුවෙන් වටහා ගත යුතු බව.
නා. පහසුවෙන් නොතේරෙන බව (සං. දුරවබොධ)
1. misunderstanding
2. opacity