සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2020
දුරකථක කුටිය
1. Ele. telephone booth
2. Ele. telephone box
දුරකථක මැදිරිය
Ele. call box
දුරකථන ක්රමය
n. telephony
දුරකථන ක්රියාකරවන්නා
n. telephonist
දුරකථන නාමාවලියක වෙළෙඳ දායකයින් සඳහා වූ කහපිටු
n. yellow pages
දුරකථන සංවාදවලට බාධා කිරීමට උපයෝගී කරගන්නා මෙ
n. scrambler
දුරකථන සංවාදවලට හොරෙන් සවන්දීම
දුරකථනය
දුරකථනයෙන් කථා කරනවා
vt. telephone
දුරගිය
a. advanced
දුරට
දුරණ ගැසූ
දුරතබා
v. in advance
දුරතම වූ
a. furthest
දුරතික්රම
දුරතියා
v. in advance
දුරදක්නය
1. n. telescope
2. Geo. field glass
දුරදර්ශ්රී
a. provident
දුරදර්ශී
දුරදිග බැලීම
n. providence
දුරනුකරණය
Aes. apology
දුරනුවර්තනය
1. Soc. maladaptation
2. Eco. maladjustment
දුරනුවර්තිත
දුරප්රකාශ කාචය
Phy. telephoto lens