සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2019
දුර නොපෙනීම
n. myopia
දුර නොපෙනෙන
1. a. myopic
2. near-sighted
3. nearsighted
දුර පතර
Bot. sporadic
දුර පයින් යනවා
vi. hike
දුර ප්රමාණය
දුර පැතිරී ගිය
a. far-flung
දුර පැනීම
n. broad jump
දුර පිම්ම
n. broad jump
දුර පිහිටි
1. a. far
2. a. inaccessible
3. a. out-of-the-way
4. a. outlying
5. prefix. tele
දුර පෙනෙන
දුර බඩු ගෙන යන ලොරි රියැදුරා
n. trucker
දුර බැහැර වූ
දුර මාර්ගයෙහි යන
a. devious
දුර මුද්රණ පණිවුඩය
n. telex
දුර වූ
a. far
දුර සැඟවී වෙඩි තබනවා
v. snipe
දුර සැඟවී වෙඩිතබන්නා
n. sniper
දුර සිට ඡායාරූප ගැනීම
දුර සිට දකිනවා
දුර සිට දැකීම
n. espial
දුර සිට වෙඩිතබනවා
vi. snipe
දුර හා ළඟ පෙනෙන
adj. bifocal
දුරඇති දෙයක් සිතේබලෙන් සෙලවීමේ අධිමානසික හැකියාව
n. telekinesis
දුරකථක ඇමැතුම
Ele. telephone call