telescope
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. vti. කොටස් කීපයක් එක තුළ එක අහුරනවා
2. vti. කොටස් කීපයක් එක තුළ එක ඇහිරෙනවා
3. n. චීනකණ්ණාඩිය
4. n. දුරදක්නය
5. n. දුරේක්ෂය
6. n. දූරදර්ශක
7. n. දූරදර්ශකය
8. n. දූරේක්ෂය
9. vti. වේගයෙන් හැපීම නිසා එක තුළ එක හිරවෙනවා
10. n. සඹුක්කාලව