ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2366
teleport
telepresence
teleprinter
1. Acc. ටෙලි ප්රින්ටරය
2. Ele. ටෙලිප්රින්ටර
3. Phy. ටෙලිප්රින්ටරය
4. Soc. ටෙලිමුද්රණය
5. Phy. දුරමුද්රකය
6. n. දූර ලිපි මුද්රණ යන්ත්රය
7. n. දූරමුද්රකය
teleprompter
1. n. කියැවුම් පිටපත නොපෙනෙන සේ විදහා දක්වන යන්ත්රය
2. n. ටෙලිප්රොම්ටරය ටෙලිවිෂන ප්රචාරයකදී
teleputer
teleradium
Med. ටෙලිරේඩියම්
telescope
1. vti. කොටස් කීපයක් එක තුළ එක අහුරනවා
2. vti. කොටස් කීපයක් එක තුළ එක ඇහිරෙනවා
3. n. චීනකණ්ණාඩිය
4. n. දුරදක්නය
5. n. දුරේක්ෂය
6. n. දූරදර්ශක
7. n. දූරදර්ශකය
8. n. දූරේක්ෂය
9. vti. වේගයෙන් හැපීම නිසා එක තුළ එක හිරවෙනවා
10. n. සඹුක්කාලව
teleshopping
telesis
Psy. ඉෂ්ටාර්ථ සිද්ධිය
teletactor
Psy. ටෙලිටැක්ටරය
teletext
1. Inf. ටෙලිටෙක්ස්
2. Acc. ටෙලිටෙක්ස්ට්
3. දූර දර්ශනයේ තොරතුරු සේවාව
4. පරිගණක හා රූපවාහිනී ආධාරයෙන් පුවත් හා තොරතුරු සැපයීමේ ක්රමය
teletype
1. Ele. ටෙලිටයිප්
2. දූරස්ථ යතුරුලියනය
teletypesetter
teletypewriter
Ele. දුරලේකය
teleutosorus
Bot. ටෙලියුටොසෝරස
teleutospore
1. Bot. ටෙලියුටොබීජාණුව
2. Bot. ටෙලියුටොස්පෝරය
televise
1. vti. රූපවාහිනියෙන් බැලීමට සලසනවා
2. vti. විකාශය කරනවා
television
1. Soc. ටෙලිදර්ශනය
2. Law. ටෙලිවිෂණය
3. Phy. ටෙලිවිෂනය
4. Phy. දුරසේයාව
5. දූරදර්ශනය
6. දූර සේයා වාහිනිය
7. Che. දූරසේයාව
8. n. රූපවාහිනිය
telework
telex
1. Eco. ටෙලෙක්ස
2. Ele. ටෙලෙක්ස්
3. n. ටෙලෙක්ස් පණිවුඩ ක්රමය
4. n. ටෙලෙක්ස් පණිවුඩය
5. n. දුර මුද්රණ පණිවුඩය
telex machine
Acc. ටෙලෙක්ස් යන්ත්රය
telfer
Civ. ටෙල්පරය
telic
Psy. ඉෂ්ටාර්ථ
teliospore
1. Bot. ටෙලියුටොබීජාණුව
2. Bot. ටෙලියුටොස්පෝරය