ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2367
telium
Bot. ටෙලියුටොසෝරස
tell
1. vt. එළිදරවු කරනවා
2. vt. කියනවා
3. vt. ගණන් කරනවා
4. prep. දක්වා
5. vt. දන්වනවා
6. vt. නියම කරනවා
7. vt. ප්රකාශ කරනවා
8. vt. ප්රතිඑල ඇති කරනවා
9. ප්රතිඵල ඇති කරනවා
10. v. බණනවා
tell off
vt. චෝදනා කරනවා
tell on
1. vt. පීඩා කරනවා
2. vt. වෙභෙස ඇති කරනවා
teller
telling
1. a. කාර්යසාධක
2. a. ගණන් ගතයුතු
3. a. වහා ප්රතිඑල උපදවන
4. වහා ප්රතිඵල උපදවන
5. a. සිත් ගන්නා
telltale
1. n. ඕපදූපකාරයා
2. n. ගතු කියන්නා
3. සපදූපකාරයා
tellurian
Geo. භෞම
telluric
telluride
Che. ටෙලියුරයිඩ්
tellurion
1. පෘථිවි පර්වර්තන දර්ශකය
2. Geo. පෘථිවි පරිවර්තන දර්ශකය
tellurium
1. Che.Phy. ටෙලියුරියම්
2. n. සුදු පැහැති මූලද්රව්යයක්
telly
1. n. ටෙලි
2. n. රූපවාහිනිය
teloblast
telodendrion
telodendron
Psy. ටෙලෝඩෙන්ඩ්රෝනය
telolecithal
telomerase
telomere
telomitic
telophase
Bot. අන්තකලාව
telos
Log. සාධ්ය