ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2368

telpher

Civ. ටෙල්පරය

telson

අන්ත්‍යය

temerarious

a. බිය සැක නැති

temerity

n. සාහසිකතාව

temmoku

Aes. තෙම්මොකු

temp

n. තාවකාලික සේවකයා

temper

1. Psy. කිපුම
2. n. තරහ ගතිය
3. vt. තෙම්පරාදු කරනවා
4. vt. නියම ප්‍රමාණයට පමුණුවනවා
5. v. පණ තියනවා
6. Che. පණ පදම් කරනවා
7. v. පණ පොවනවා
8. පදුම
9. පදුම් කිරීම
10. පදුම් ද්‍රව්‍ය
11. n. පන්නරය
12. vt. බාල කරනවා
13. Psy. මනෝ වේගය
14. Aes. මනෝගතය
15. Psy. මනෝගතිය
16. Aes. මනෝවේගය
17. v. මලවනවා
18. ලෝහ වර්ගවල
19. n. ලෝහ වර්ගවල ප්‍රාණවත්භාවය
20. vt. ලෝහවලට පණ පොවනවා
21. vt. සුදුසු ප්‍රමාණයට පමුණුවනවා
22. හිතේ ස
23. n. හිතේ ස්වභාවය

temper-tantrums

අළුත්වැඩියාව

tempera

1. Aes. ටෙම්පරා
2. ටෙම්පරා(එනම් චිත්‍ර ක්‍රමය)
3. තෙල් රහිත සායම
4. n. සායම් වර්ගයක්

temperament

1. Psy. චිත්ත ස්වභාවය
2. මන:ප්‍රකෘතිය
3. Soc. මනස්ප්‍රකෘතිය
4. Log. මනහ්ප්‍රකෘතිය
5. n. යමකුගේ ප්‍රකෘති ස්වභාවය
6. Phy. සංගීත ග්‍රාම සංස්කරණය

temperamental

1. චිත්තාධීන
2. භාවානුගත
3. Aes. මනෝධීන

temperance

1. n. අමද්‍යපානය
2. n. මත්පැනින් වෙන් වීම
3. මිත්‍යාචාරය
4. n. මිතාචාරය

temperate

1. a. මධ්‍යස්ථ
2. Soc. මිතචාරී
3. මිත්‍යාචාරී
4. a. සංයත
5. a. සමශ්‍රීතෝෂ්ණ
6. a. සමශ්‍රීතෝෂ්ණ ඇති දේශගුණය
7. සමශීතෝෂ්ණ
8. a. සමෝෂ්ණ
9. Geo. සෞමය
10. a. සෞම්‍ය

temperate zone

Geo. සෞම්‍ය කලාපය

temperature

1. Phy. උෂ්ණත්ව
2. n. උෂ්ණත්වය
3. n. ශ්‍රීතෝෂ්ණ ප්‍රමාණය
4. ශීතෝෂ්ණ ප්‍රමාණය

temperature change

Geo. උෂ්ණත්ව විපර්යාසය

temperature gradient

1. Civ. උෂ්ණත්ව අනුක්‍රමණය
2. Geo. උෂ්ණත්ව අනුක්‍රමය

temperature scale

Che. උෂ්ණත්ව පරිමාණය

tempered

Che. පණ පදම් කළ

tempering

1. n. තෙම්පරාදුව
2. Che. පණ පදම් කිරීම
3. Che. පණ පෙවීම
4. Art. පණ පෙවුම
5. Aes. පදම් කිරීම
6. Civ. පන්නරය තැබීම

tempest

1. n. චණ්ඩ මාරුතය
2. n. තද කුණාටුව

tempestuous

1. a. ප්‍රචණ්ඩ
2. a. බලවත් කලබල ඇති
3. a. මහත් කුණාටු සහිත

template

1. අච්චු පතරොම්
2. n. අච්චුව
3. තහඩු අච්චුව
4. Phy. මල
5. මල් අච්චුව
6. මල් පතරොම
7. මාර්ගක අච්චුව
8. Aes. මාර්ගකය
9. ලකුණුකර අච්චුව

templating

Civ. මල් ලෑම