මලවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ආහාරය සඳහා පලා කොළ ආදිය සිහින් වෙන්නට ලියා ගෑ පොල් මිශ්‍රකර උයා පිළියෙල කරනවා ; මැල්ලුම් සකස් කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. කොළ වර්ග පිසීමේ ක්‍රමයක්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. roast
2. v. temper