සමෝෂ්ණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[සම + උෂ්ණ]
(පාරිභා.) වි. සමාන උෂ්ණත්වයක් ඇති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සමාන උෂ්ණත්වයක් ඇති

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Geo. isotherm
2. Mat. isothermal
3. Che. isothermic
4. a. temperate