සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4477

සමේශ්වරවාදය

Log. henotheism

සමේෂණ උසාවිය

Law. trial court

සමේෂණ විනිසුරු

Law. trial judge

සමේෂණය

Law. trial

සමේෂණය කරනවා

Law. try

සමේෂණිය

Law. triable

සමෝච්ච

1. a. contour
2. contours

සමෝච්ච ගොනු කිරීම

contour-shirring

සමෝච්ච රේඛණය

contouring

සමෝච්ච රේඛා දක්වනවා

v. contour

සමෝච්ච රේඛා සිතියම

n. contour map

සමෝච්ච රේඛාව

1. n. contour
2. Geo. contour line

සමෝච්ච සිතියම

Geo. contour map

සමෝච්චකරණය

Geo. contouring

සමෝච්චය

Eco. contour

සමෝච්ඡ රේඛාව

n. contour line

සමෝධානය

1. n. gathering
2. Soc. integration
3. Aes. montage
4. intergration

සමෝධානය කරනවා

Soc. integrate

සමෝධානික

a. integrated

සමෝධානිත

integrated

සමෝපාගමය

homosynapsis

සමෝව්ච කරන්න

contouring

සමෝෂ්ණ

1. Geo. isotherm
2. Mat. isothermal
3. Che. isothermic
4. a. temperate

සමෝෂ්ණ රේඛා

Che. isothermals