සමෝධානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මනාව පිහිටුවීම ; මැනවින් එක් කිරීම ; සංකලනය.
2. අන්තර්ගතවීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මනා ව පිහිටුවීම/ ඇතුළත්වීම/ සංකලනය (පා. සමොධාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. gathering
2. Soc. integration
3. Aes. montage
4. intergration