සෞම්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සිත්ගන්නා ස්වභාවයෙන් යුත් ; මෘදුභාවය ඇති.
2. සිසිල් ගුණය ඇති ; සැපදායක.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. මෘදු භාවය ඇති; සොමිගුණයෙන් යුත් (සං. සෞම්ය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. balmy
2. adj. bland
3. a. clement
4. st. health
5. a. indulgent
6. a. meek
7. a. mild
8. a. placid
9. a. quiet
10. a. smooth
11. a. smooth-faced
12. a. soft
13. soft-hearted
14. a. sweet
15. a. temperate