ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2369
temple
1. n. කපෝලය
2. n. කම්මුල
3. n. කෝවිල
4. Aes. දෙවොල
5. n. දේවස්ථානය
6. n. නළලේ කෙළවර
7. n. පන්සල
8. පූජ්ය ස්ථානය
9. Aes. පූජ්යස්ථානය
10. Art. වාටිකෝටුව
11. n. විහාරය
12. n. සිද්ධස්ථානය
templet
Civ. මල
tempo
temporal
1. a. ඓහලෞකික
2. Soc. කාලික
3. Aes. කාලීන
4. a. තාලය පිළිබඳ වූ
5. Law. ලොකායත්ත
6. Soc. ලෝකායත්ත
7. ලෞකික ජීවිතයට අයත්
8. a. ලෞකික විතයට අයත්
9. Psy. ශංඛක
temporal bone
1. Med. ශංඛක අස්ථිය
2. Psy. ශංඛක ඇටය
temporal muscle
Med. ශංඛක පේශිය
temporalities
1. Soc. ලෝකායත්ත දේපල
2. Soc. විහාර දේවාලගම්
3. Soc. ශාසනික දේපල
temporality
1. n. ආගමික සථාන අයිති දේපල
2. Psy. කාලිකත්වය
temporarily
1. adv. කලකට
2. adv. කලකට පමණක්
temporary
1. a. කාලීන
2. a. තදංග
3. a. තාවකාලික
4. a. තාවකාලීන
5. a. සවිරාම
temporary injunction
Law. තාවකාලික නීරෝධාඥාව
temporize
1. v. ඉඩ ලැබෙන තෙක් රැවටිල්ලෙන් මග හරිනවා
2. v. කල් ගන්නවා
3. vt. වේලාව පිරිමසා ගන්නවා
tempt
1. vt. අවුස්සනවා
2. vt. පෙළඹවීමෙන් පරීක්ෂා කරනවා
3. vt. වරද කිරීමට පොළඹවනවා
4. vt. වරදෙහි බැඳගන්නවා
temptation
1. n. පරීක්ෂාව
2. n. ප්රලෝභ කාරණය
3. ප්රලෝභනය
4. Aes. ප්රලෝහනය
5. Aes. පෙලඹවීම
6. n. පෙළඹවීම
7. Psy. පෙළඹුම
8. n. වරදෙහි බැඳීමට හේතුව
tempter
1. n. මාරයා
2. n. යක්ෂයා
3. n. වරදෙහි පොළඹවන්නා
tempting
tempura
1. n. ජපාන මාළු අවුල
2. n. මාළු බැදුම
ten
ten-hank
tenability
n. රැකීම
tenable
a. නොබිඳිය හැකි
tenacious
tenaciousness
n. දීමට මැලිබව
tenacity
1. තන්යතාව
2. Phy. ප්රත්යාතන්යතාව
3. ප්රත්යාහන්යතාව
4. ප්රති-ආහන්යතාව
5. n. මුරණ්ඩුකම
6. n. ස්ථීරභාවය