කාලීන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නියමිත කාලයකට අයත්; කාලයකට සීමා වූ; කාලයකට සුදුසු වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නියමිත කාලයට අයත්; කාලයට ඔබින (සං. කාලීන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. provisional
2. Aes. temporal
3. a. temporary
4. a. timely
5. Aes. topical