තාවකාලික

tāvakālika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සුළු කාලයක් පවත්නා; අස්ථිර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සුළු කාලයකට පවත්නා; අස්ථිර (පා. තාවකාලික)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ටික කලක් පවත්නා; තාවකාලික වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. එතකල්, ඒ වේලාවට සුදුසු, ටික වේලාවක් පවත්නා, කාලික බලනු. (පි. 305)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. adventive
2. a. casual
3. ephemeral
4. a. interim
5. a. provisional
6. a. temporary
7. a. tentative
8. a. transitional
9. a. working

Digital Pāḷi Dictionary