ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2370
tenancy
1. Acc. කුලී අයිතිය
2. කුලී නිවැසි භාවය
3. කුලී නිවැසිය
4. Law. කුලී නිවැසියාව
5. Soc. කුලීකරය
6. Eco. තනැතියාව
7. Law. තැනැතියාව
8. Sta. නිවැසිය
9. n. බද්ද
10. Soc. බද්ද කුලීනිවැසියා
11. n. බදුගෙන සිටීම
tenant
1. n. කුලියට ගෙන සිටින්නා
2. Mng. කුලී නිවැසියා
3. Soc. කුලීනිවැසියා
4. Soc. කුලීබදුකාරයා
5. Law. තැනැතියා
6. Sta. නියැසියා
7. Mng. බදුකරු
8. n. බදුකාරයා
tenant farmer
Law. අඳ ගොවියා
tenantry
tend
1. vi. ආධාර වෙනවා
2. vi. නැඹුරුව පවතිනවා
3. vt. රැකබලාගන්නවා
4. vt. සාත්තු කරනවා
tendance
tendency
1. n. ඉඩ ඇතිබව
2. Law. උපනතිය
3. n. කැමැත්ත
4. Psy. ගතිය
5. Acc. නැමියාව
6. Psy. නැඹුරුකම
7. Acc. ප්රමාණතාව
8. Sta. ප්රවණතාය
9. n. ප්රවණතාව
10. n. හුරුකම
11. n. ළැදිකම
tendentious
1. a. අගති සහිත
2. ප්රවණ
3. Aes. ප්රවණතාත්මක
tender
1. a. ඇල්ලූ විට රිදෙන
2. Law. ඉදිරිපත් කරනවා
3. a. කරුණාවන්ත
4. n. ටෙන්ඩර ඉල්ලුම් පත්රය
5. n. ටෙන්ඩරය
6. a. තොත්ත
7. a. පරෙස්සමින් අතපත ගෑයුතු
8. vti. මිල ගණන් ඉදිරිපත් කරනවා
9. a. මුදු
10. a. මෘදු
11. a. මොළකැටි
12. a. මොළොක්
13. a. ලොට
14. Law. සන්දත්තය
15. Law. සන්දානය
16. Law. සන්දානය කරනවා
17. a. සියුමැලි
18. a. සිලිටු
19. a. සිලුටු
20. a. සිවුමැළි
21. සුකුමාල
22. a. සුකොමල
23. a. ළද
24. a. ළා
25. a. ළාබාල
tender-loin
tendering
tenderization
tenderize
1. vt. මස් මෘදු කරනවා
2. මොළොක් කරනවා
tenderizer
tenderly
a. කරුණාවන්තව
tenderness
1. n. කරුණාවන්තකම
2. n. මොළොක්බව
tending
tendinous
tendon
1. n. කණ්ඩරාව
2. n. බලනහරය
3. n. ස්නායුබද්ධය
tendon of achilles
Med. ඇචිලිස් කණ්ඩරාව
tendril
tenebrism
1. Aes. අදීප්තත්වය
2. අදීප්තතාව
3. Aes. අදීප්තවාදය
4. අදීප්තවාදී චිත්රකලාව
tenebrosity
1. n. අඳුර
2. n. අඳුරු ගතිය
tenebrous
1. a. අඳුරු
2. a. කළුවර
3. a. කුලියට ගත් ඉඩම
4. a. කුලියට ගත් ගෙය
5. a. බද්දට ගත් ඉඩම