කළුවර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අඳුර; අන්ධකාරය; තිමිරිය.
2. නා. කළුපාට අරටුවෙන් යුත් ගසක නාමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අඳුර; අන්ධකාරය/ කළු පැහැති අරටුව සහිත ඉහළ දැවමය වටිනාකමක් සහිත ශාකයක නාමය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. dark
2. n. darkness
3. n. ebony
4. a. tenebrous