ගතිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යෑම; ගමනාගමනය; චලනය.
2. නා. ග්රහ මාර්ගය; ග්රහ පථය.
3. නා. ඉපදීම; උත්පත්තිය; මරණින් පසු උපත.
4. නා. ආකාරය; පැවතුම; ස්වභාවය.
5. නා. ධාරණ ශක්තිය; නුවණ; ප්රඥාව.
6. නා. (වණයක ඇති ලේ සැරව ආදි) අපවිත්ර ද්රවය.
7. (පාරිභා.) නා. ස්වාභාවික ලක්ෂණය; විශේෂ ස්වභාවය; ආවේණික ගුණය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. attitude
2. n. attribute
3. n. character
4. n. constitution
5. n. kidney
6. n. mood
7. n. motion
8. n. nature
9. n. quality
10. n. rebirth
11. n. state
12. n. strain
13. Psy. tendency
14. n. trait
15. n. turn
16. n. vein