මොළොක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තද නැති ; සැර අඩු ; මෘදු ; සිනිඳු ; ප්‍රිය.
නා.ප්‍ර. (කථා.) වී කොටා අවසානයේදී ඉතුරු වන වී සහ හාල් කොටස් ; සහල් ආදිය පිටි කළාට පසු කුඩා කෑලි වසයෙන් ඉතුරු වන කොටස්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මෘදු

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. benign
2. adj. bland
3. adj. clement
4. a. lenient
5. a. soft
6. a. tender