සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3469

මොළවනවා

v. fire

මොළොක

softness

මොළොක්

1. adj. benign
2. adj. bland
3. adj. clement
4. a. lenient
5. a. soft
6. a. tender

මොළොක් කරන ද්‍රව්‍යය

tenderizer

මොළොක් කරනවා

1. vti. soften
2. tenderize

මොළොක් කිරීම

tenderization

මොළොක් ගතිය

Art. softness

මොළොක් පහර

n. chuck

මොළොක් පාන් කෑල්ල

n. crumb

මොළොක් බව

1. n. clemence
2. n. clemency
3. n. lenience
4. n. leniency
5. n. lenity

මොළොක් බව දක්වනවා

vi. relent

මොළොක් වූ කැටිය

n. dab

මොළොක්බව

n. tenderness

මොළොක්වූ ද්‍රව්‍ය පිඬ

n. dab

මෝ

1. n. illusion
2. n. mother

මෝක්ෂ

n. nibbana

මෝක්ෂය

1. n. beatitude
2. n. emancipation
3. n. redemption
4. n. release
5. n. salvation

මෝගනය

morgan

මෝගල් අධිපතියා

n. mogul

මෝගල් ජාතිකයා

n. mogul

මෝඝ

1. a. empty
2. a. foolish

මෝචන රුඬා

tenesmus

මෝචන රූජා

Med. tenesmus

මෝචනය

1. Psy. catharsis
2. n. emission
3. Phy. evolution
4. n. motion
5. n. release