මෝ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මෝහය.
2. මුඛය ; ද්වාරය.
3. මුව ; කෙසෙල් මුව.
4. අම්මා ; මව. - සර්ව. මේ, මොහු යන ප්රථමා රූපයෙහි ස්ත්රී ලිංග වචනය.
1. නා.ප්ර. මෝහය.
2. මුඛය ; ද්වාරය.
3. මුව ; කෙසෙල් මුව.
4. අම්මා ; මව. - සර්ව. මේ, මොහු යන ප්රථමා රූපයෙහි ස්ත්රී ලිංග වචනය.