මෝචනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පහව යෑම ; නික්මීම.
2. (පාරිභා.) විසර්ජනය ; ඉවත් කිරීම ; උත්සර්ජනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පහව යෑම; නික්මීම (පා. සං. මොචන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Psy. catharsis
2. n. emission
3. Phy. evolution
4. n. motion
5. n. release