සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3468

මොහොතෙන් මොහොත

momently

මොහොර

1. n. escarpment
2. Geo. scarp

මොහොර බිම

Geo. scarpland

මොහොරුබිම්

scarplands

මොහොල

1. n. pestle
2. rammer

මොහොව

Phy. mho

මොහොළ

Civ. rammer

මොළ

1. a. fierce
2. a. unruly

මොළ මියනය

Soc. brain death

මොළ මුල

1. Psy. brain stem
2. Psy. brain-stem

මොළ යටිය

brainstem

මොළ ශල්‍යය

Soc. brain surgery

මොළ සේදීම

brainwash

මොළකැටි

1. a. delicate
2. a. tender

මොළය

n. brain

මොළය අවුල් වීම

brain-storm

මොළය අවුල්වීම

n. brainstorm

මොළය පිළිබඳ ශල්‍යය

Med. brain surgery

මොළය සෙලවීම

n. concussion

මොළයට සම්බන්ධ වර්ගය

cerebrotonia

මොළයෙහි අවිඥානක ක්‍රියාකාරිත්වය

n. cerebration

මොළයෙහි පිහිටි සිවිය

n. cortex

මොළයේ රෝගය

Soc. brain disease

මොළයේ හැඟීම්

hippocampus