මොළය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මස්තිෂ්කය ; මත්තලුංගය ; පෘෂ්ඨවංශීන්ගේ කපාලය තුළ තිබෙන්නා වූ ද බුද්ධියේ හා සංවේදිත්වයේ කේන්ද්ර ස්ථානය වූ ද මධ්ය ස්නායු පද්ධති කොටස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පෘෂ්ඨවංශීන්ගේ හිසෙහි තිබෙන මධ්ය ස්නායු පද්ධතිය/ බුද්ධිය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. brain