මොහොල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගිනි ඉපදවීම පිණිස ගානා උඩ දණ්ඩ.
2. සෙක්කුවට දමන කඳ.
3. වී කෙටීම් ආදිය සඳහා ලීයෙන් තැනූ මෝල් දණ්ඩ ; මෝල් ගස ; මෝල් ගහ.
4. පෙර වැව්වල දිය පාලනය සඳහා සොරොවු වැසීමට හා විවෘත කිරීමට ගැනුණු උපකරණය.
5. සිඳීම්, ඇඹරීම් ආදිය සඳහා භාවිත වන නවීන යන්ත්රෝපකරණය.
6. යන්ත්රෝපකරණ මගින් වැඩ කරන කර්මාන්තායතනය.