සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3470
මෝචරිය
n. morgue
මෝටර රිය
Civ. automobile
මෝටර රිය මඟ
Civ. motorway
මෝටර වාහනය
Law. motor vehicle
මෝටර සවිකරනවා
n. motorize
මෝටරය
Mat. motor
මෝටරයකට හෝ ඩයිනමෝවකට සම්බන්ධ
මෝටරයක් සවි කරනවා
මෝටරයෙන් දුවන බයිසිකලය
n. moped
මෝටර් ප්රවාහන සපයනවා
n. motorize
මෝටර් යන්ත්රය ගැස්සි ගැස්සී ක්රියා කරනවා
vi. pink
මෝටර් රථ පදවන්නා
n. motorist
මෝටර් රථ මහාමාර්ග
Eco. motorways
මෝටර් රථ විශේෂයක්
n. limousine
මෝටර් රථ සංදර්ශනය
මෝටර් රථය
1. n. auto
2. n. autocar
3. n. automobile
4. n. motor
මෝටර් රථයක් අවශ්ය පමණට වඩා හැරවෙනවා
vi. oversteer
මෝටර් රථයකින් බහිනවා
මෝටර් රථයෙහි කොටසක්
n. differential
මෝටර් රථයේ අනතුරු වළකනයේ සිරස් අතට සවිකරන මෙවලම්
මෝටර් රථයේ ක්ලච් උපකරණය මුදා හරිනවා
vt. declutch
මෝටර් රථයේ යන්ත්ර කොටසක්
n. magneto
මෝටර් රථයේ වර්ගය
n. marque