මෝක්ෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විමුක්තිය ; මිදීම ; නිදහස්වීම.
2. නිවන් අවබෝධවීම ; නිවන.
3. දිව්යලෝකය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විමුක්තිය/ නිවන/ දිව්ය ලෝකය (සං. මොක්ෂ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. beatitude
2. n. emancipation
3. n. redemption
4. n. release
5. n. salvation