සියුමැලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තද හෝ රළු නැති ; ඉතා මොළොක් ; මෘදු ; සුකුමාර ; සුකුමාල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඉතා මොළොක්; සුකුමාර

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. tender