මෘදු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මොළොක් ; සිනිඳු.
2. කාරුණික ; රළු-පරුෂ නොවූ.
3. කඨෝර නොවන : (ජලය වැනි දෙයක රසායනික සංයුතිය සම්බන්ධයෙන් යෙදේ).
4. ළා ; නොමේරූ.
1. නා.ප්‍ර. නැකැත් ගණ ප්‍රභේදයක්.
2. (හින්දු යෝග දර්ශනයෙහි) යෝගියකු කෙරෙහි වන උපාය පඤ්චකය සම්බන්ධ ප්‍රභේදනය අතුරෙන් එකක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කාරුණික; මොළොක් නොමේරූ (සං. මෘදු)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. benign
2. a. bland
3. a. childlike
4. adj. clement
5. a. complaisant
6. a. ductile
7. a. facile
8. a. fleecy
9. a. gentle
10. a. lenient
11. a. mild
12. a. milky
13. a. quiet
14. a. smooth
15. a. soft
16. a. tender