ටෙන්ඩරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යම් ද්රව්යයක් නියමිත මිලට ගැනීම සැපයීම ආදිය සඳහා හෝ සේවාවක් ඉටු කිරීම සඳහා හෝ මිල ගණන් කැඳවන ලේඛනය (=tender).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මිල ගණන් කැඳවන හෝ ඉදිරිපත් කරන ලේඛනය (ඉං. tender)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. tender