ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2371

tenement

1. n. කුලියට ගත් ඉඩම
2. n. කුලියට ගත් ගෙය
3. Soc. ගෙපත
4. n. බද්දට ගත් ඉඩම

tenement house

n. පේළි ගෙය

tenement-house

පේළි ගෙය

tenent

Soc. මූලප්‍රඥප්තිය

tenesmus

1. මෝචන රුඬා
2. Med. මෝචන රූජා

tenet

1. n. අදහන ධර්මය
2. n. පිළිගත් ප්‍රතිපත්තිය
3. n. පිළිගත් මතය
4. Law. මූලප්‍රඥප්තිය
5. Aes. ශික්ෂාව

tenfold

1. a. දශවිධ
2. n. දසගුණය
3. adv. දසගුණයකින්

tenner

n. පවුම් 10 යේ නෝට්ටුව

tennis

n. ටෙනිස් ක්‍රිඩාව

tenon

1. n. කත්තුව
2. Art. කුඩිම්බිය
3. n. කුඩුම්බිය

tenor

1. Aes. ටෙනර්
2. n. තාරතම ස්වරය
3. Aes. තාරස්වර
4. Aes. තාරස්වරික
5. n. පවත්නා අන්දම
6. n. ලීලාව
7. n. සංගීතයෙහි මධ්‍යම නාදය
8. n. සාමාන්‍ය අර්ථය
9. Law. හාවය

tenosynovitis

Med. කණ්ඩරාලසිකාදාහය

tenpin bowling

n. බෝලවලින් කරන ක්‍රීඩාවක්

tense

1. a. අමාරුවෙන් ඉවසා සිටින
2. Psy. ආතත
3. n. කාලභේදය
4. a. තදට ඇදුණු
5. a. බුරුල් නැති
6. a. රීස්සුම් නැති

tenseness

n. තදකම

tensile

1. Che. ආතන්‍ය
2. a. දිගට ඇදිය හැකි

tensile strength

Mat. ආතන්‍ය ප්‍රබලතාව

tensimeter

Che. ටෙන්සිමීටරය

tension

1. n. අවිනිශ්චිතභාවය
2. අවිනිශ්වතභාවය
3. n. ආතතිය
4. Psy. ඇදීම
5. n. ඇදීමේ තදකම
6. n. ඇදෙන ප්‍රමාණය
7. n. නොඉවසුම් ගතිය
8. n. සිතේ මහත් කලබලය

tensioning

1. ඔරොත්තු කිරීම
2. Art. ඔරොත්තු දැමීම

tensor

1. Phy. ආතානක
2. Mat. ආතානකය

tent

n. කූඩාරම

tentacle

n. ග්‍රාහිකාව

tentacle-sheath

ග්‍රාහිකා කොපුව