ආතතිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. අදින බලය; තන්යතාව (=tension).
2. නා. නොඉවසුම් ස්වභාවය; හිතේ චංචල බව.
3. නා. කිසියම් අභිමතාර්ථයකට එල්ල වූ චර්යාවකට බාධා පැමිණීමෙන් හෝ අසංතෘප්ත භාවය නිසා සිතෙහි ඇතිවන ආවේගීය තත්ත්වය (=tension).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මනසේ ඇතිවන ව්යාකූල බව (සං. ආතති)