සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 510
ආතත
Psy. tense
ආතතික තලාඳ
Civ. tie beam
ආතතික දණ්ඩ
Mat. tie rod
ආතතික රේඛාව
Civ. tie rod
ආතතිකය
Mat. tie
ආතතිය
ආතන තලය
Phy. inclined plane
ආතන්ය
Che. tensile
ආතන්ය ප්රබලතාව
Mat. tensile strength
ආතපත්රය
ආතපය
n. sunshine
ආතප්තය
Med. scald
ආතප්යතාව
ආතපාපරාධය
Law. felony
ආතව වාදය
Psy. atavism
ආතවවාදය
n. atavism
ආත්තා
1. n. beldam
2. n. beldame
3. n. grandma
4. n. grandmother
ආත්ම
ආත්ම අධිෂ්ඨානය
Soc. self-will
ආත්ම අවිෂ්කරණය
ආත්ම උන්නතිය
ආත්ම කේන්ද්රික
1. egocentrism
2. Soc. self-centred
ආත්ම කේන්ද්රීය
1. Log. self-centred
2. ego-centric