සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 509
ආණ්ඩුච
n. government
ආණ්ඩුව
1. n. administration
2. n. crown
3. n. government
4. n. rule
ආණ්ඩුව පිළිබඳ
a. governmental
ආණ්ඩුව සහිත වැසියා
n. state
ආණ්ඩුවට අයත්
ආණ්ඩුවේ ඒජන්සිය
Eco. government agency
ආණ්ඩුවේ ණයමුදල
ආණ්ඩුවේ තනතුරු ලැබූ තැනැත්තා
n. placeman
ආණ්ඩුවේ දෙපාර්තමේන්තුව
ආණ්ඩුවේ නියෝත තැන
n. commissioner
ආණ්ඩුවේ නිලධාරියා
ආණ්ඩුවේ ප්රකාශය
n. communique
ආණ්ඩුවේ ප්රධාන නිලධාරීන්ගේ ලැයිස්තුව
n. civil list
ආණ්ඩුවේ පාලනයට පවරාගන්නවා
vt. nationalize
ආණ්ඩුවේ මුදල් පත්රය
ආණ්ඩුවේ මුද්රිත වාර්තාව
n. white paper
ආණ්ඩුවේ සංස්ථාපිත ණය මුදල්
n. consols
ආණ්ඩුවේ සේවකයා
ආඬ්මානය
n. sweep
ආඬ්යා
ආඬාරය
n. thicket
ආතංචක
Med. coagulant
ආතංචනය
Med. coagulation
ආතංචේද
Med. coagulase