සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 511

ආත්ම ගෞරවය

n. self-respect

ආත්ම ඝාතනය

Soc. suicide

ආත්ම ඝාතය

self-murder

ආත්ම චරිතය

Aes. autobiography

ආත්ම චලනය

self-motion

ආත්ම චෝදනාව

Psy. self-accusation

ආත්ම ඥානය

Soc. self-knowledge

ආත්ම දමනය

1. Soc. self-control
2. self-mastery
3. sell-control

ආත්ම නින්දනය

Soc. self-condemnation

ආත්ම නිර්ණයනය

Psy. self-determination

ආත්ම පරිත්‍යාගය

1. n. devotion
2. n. self-denial
3. Soc. self-sacrifice

ආත්ම පරිත්‍යාගී

a. self-denying

ආත්ම පරිභවය

Soc. self-abuse

ආත්ම පරිශ්‍රමය

self-exertion

ආත්ම පරීක්ෂණය

Soc. self-examination

ආත්ම පරීක්ෂාව

n. introspection

ආත්ම පරීරක්ෂණය

Soc. self-preservation

ආත්ම ප්‍රකාශනය

Soc. self-expression

ආත්ම ප්‍රත්‍යාඛ්‍යානය

Psy. self-denial

ආත්ම ප්‍රතිබිම්බය

self-image

ආත්ම ප්‍රතිෂේධය

Soc. self-denial

ආත්ම ප්‍රලයනය

Psy. self-absorption

ආත්ම ප්‍රාරක්ෂණය

Psy. self-preservation

ආත්ම පුංජය

soul-stuff