ආතත
ātata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පඤ්චතූර්ය අතරින් එකක් වන එකැස් බෙරය.
2. නා.ප්ර. ඇද ගැනීම; ඇදීම (= tension).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. එකැස් බෙරය (පා. ආතත)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. එක් මූණතක් ඇති බෙරය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සමින් වෙළන ලද බෙර ආදිය අතුරෙන් එක් මුහුණකින් යුත් තූර්ය්ය භාණ්ඩය, සැළ බෙර, වජ්ර බෙර ආදිය, පතළ. (පි. 124)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Psy. tense
Digital Pāḷi Dictionary
- ātata nt