ආතතවිතත
ātatavitata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. පඤ්චතූර්ය අතරින් එකක් වූ ද, හාත්පසින් සමින් වෙළන ලද්දා වූ ද බෙර විශේෂය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. සම්පූර්ණයෙන් සමින් වැසූ බෙරය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සර්වභාගයෙන් සමින් වෙළන ලද තූර්ය්ය විශේෂය, පණාබෙර ආදිය. (පි. 125)
Digital Pāḷi Dictionary
- ātatavitata nt