ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2372

tentaculated

ග්‍රාහිකාධර

tentaculocyst

ග්‍රාහිකකෝෂ්ඨය

tentative

1. a. අස්ථීර
2. a. තාවකාලික
3. Psy. යාවත්කාල

tenter

n. රෙදි ඇදීමට යොදන රාමුව

tenth

1. Eco. දශම බද්ද
2. Eco. දශමය
3. a. දසවෙනි

tenths

Mat. දහයෙන් පංගු

tentorial

ටෙන්ටෝරීය

tentorium

ටෙන්ටෝරියම

tenuous

1. a. තුනී
2. a. විරල
3. a. සියුම්

tenure

1. Law. ඉඩම් දරාසිටීම
2. Acc. තැනුරුව
3. Law. තැනූරුව
4. Acc. දරා සිටීම
5. n. නිලයක් දරන කාලය
6. n. බුක්තිය
7. Eco. බුත්තිය
8. n. භුක්තිය

tepal

Bot. පුෂ්ප පත්‍රය

tepee

n. කේතු කුඩාරම

tepefy

v. ඇල් මරනවා

tephigram

ටෙෆිලේඛය

tephra

1. භස්ම
2. යමහල් පිපිරීමෙන් විසි වන පාෂාණ කැබලි

tephrochronology

භස්ම සූචිත කාලනිර්ණය

tepid

1. a. ඇල්මැරුණු
2. a. මන්ද්‍යෝෂ්ණ
3. මන්දෝෂ්ණ

tepidity

n. ඇල්මැරුණුකම

tequila

1. n. මෙක්සිකානු මද්‍යසාර විශේෂයක්
2. මෙක්සිකානු මද්‍යුසාර විශේෂයක්

terai

1. ඊසාන දිග ඉන්දියාවේ වගුරු පහත් බිම් තීරුවක්
2. Geo. ටෙරායි

teraploidy

චතුර්ගුණත්වය

teratism

අපරූපතාව

teratogen

අපරූප කාරකය

teratogenesis

අපරූපරෝහණය